අගමැති දිනේෂ් ඉල්ලා අස්වෙයි !

0
1286

සටහන – රුවන් නෙළුගොල්ල

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (23) සිට අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වන බවයි දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ.

ඒ අනුව කැබිනට් මණ්ඩලය ද ඉබේම විසිර ගොස් ඇත.