බැඩ්මින්ටන් පුහණුකරුවන් ඉහළම අවස්ථාවක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 24, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සාඩම්බරයෙන් සත්කාරකත්වය සැපයූ ඔලිම්පික් සහයෝගීතාවයෙන් අරමුදල් සපයන ජාතික ක්‍රීඩා පද්ධතිය සංවර්ධනය (Development of National Sport System – DNSS) වැඩසටහන සැප්තැම්බර් 9 සිට 16 දක්වා කොළඹ මර්කන්ටයිල් බැඩ්මින්ටන් සංගමයේ පැවත්වුණා.
මෙම වැඩ සටහන යටතේ නිපුණතා සංවර්ධනය සහ අධ්‍යයනය පදනම් කර ගත් මෙහෙයවීම නියෝජනයට ලංකාවේ ඉහළම බැඩ්මින්ටන් පුහුණුකරුවන් 20 දෙනෙකු එක් වුණා. DNSS වැඩසටහන ආසියාවේ ගෞරවණීය බැඩ්මින්ටන් විශේෂඥයින් තනා මහතා, රිස්කි මහතා සහ යෝගේන්ද්‍රන් මහතා විසින් මෙහෙයවනු ලැබුවා.

ඔවුන්ගේ මිල කළ නොහැකි දායකත්වයන් ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් සඳහා තීරණාත්මක අවස්ථාවක උදා කළ බවත් ඊළඟ පියවරේදී ක්‍රීඩාවයට දීප්තිමත් සහ ශක්තිමත් අනාගතයක් ගොඩ නැඟීමට සිය පුහුණුකරුවන් සවිබල ගැන්වූ බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ප්‍රකාශ කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වම අතේ තැලීම් සලකුණ ලෝකය පුරා වෛරල් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

මෙණ්ඩිස් වෙල්ලාලගේට වීරත්වය පුද කළ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: කාසියේ වාසියත් සමඟ පළමුව...

කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 23) සවස් කාලයේ සිට...