2024 මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට වැඩි ඉඩක් – නාමල්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ (LNW):

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී වයස අවුරුදු 50ට අඩු අයට වැඩි අවස්ථාවක් – නාමල් රාජපක්ෂ

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා ලබා දීමේදී තරුණයින්ට ,පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය. තවද තරුණයින්ට මෙන්ම වයස අවුරුදු 50ට අඩු අයටද වැඩි අවස්ථාවක් ලබා දෙන බවද පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිස්වූ දිස්ත්‍රික්ක හා ආසන සංවිධායකවරුන් කඩිනමින් පත් කරන බවත් එහිදීද තරුණ නායකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...