මහජන විරෝධතාවේ දෙවැනි දිනය – සාමුහිකත්වය සහ සහෝදරත්වය (PHOTOS)

Date:

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිටිය අසල ඊයේ ආරම්භ වූ විරෝධතාවය අද (10) දිනයේත් අඛණ්ඩව පැවැත්විණි.

අති විශාල ජනකායක් එක්ව උද්ඝෝෂණයෙහි නියැළෙද්දී ඔවුන්ට අවශ්‍ය ආහාර හා පානීය ජලය ඇතුළු අවශ්‍යතා සැපයීම සඳහා ද ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ කණ්ඩායම් කටයුතු කරනු දක්නට ලැබිණි.

ජන අරගලයක් අතරතුර මේ පෙන්වූ සාමුහිකත්වය සහ සහෝදරත්වය ඉතාම අගය කළයුතු අතර එය දකින්නන්ට පවා ඉතාම ආශ්වාදජනක ය.











සම්පූර්ණ ඡායාරූප පෙළ මෙතනින් … readphotos

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිතලි අස්වැද්දුව කෙත අස්වැන්න ගෙට ගනියි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: ඉන්දියානු සංස්කෘතියේ බොහෝ තැන් රැදී...

CID තවත් මෙහෙයුමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ...

මෙහෙණින් වහන්සේ නමකට අශෝබන ලෙස බැන තර්ජනය කළ අය අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : ඊයේ (02) රාත්‍රී...

21 විපක්ෂෙ වැඩෙන් සජබ,සර්වජන බලය එක්ක විමලුත් කර අරියි?

කොළඹ LNW: එළඹෙන 21 වැනිදා විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව නුගේගොඩ...