මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමයක් පිහිටුවයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් රැසක් එක්ව “මත්පැන් නිෂ්පාදකයින්ගේ සංගමය” පිහිටුවා තිබේ.

ඒ, පෙරේදා (08) ඔවුන් කොළඹදී රැස්වීමෙන් අනතුරුව ය.

මත්පැන් නිෂ්පාදකයින් මුහුණ දෙන ගැටලු විසඳාගැනීමේ අරමුණින් යුතුව මධ්‍යම පරිමාණයේ මත්පැන් නිෂ්පාදන සමාගම් එක්ව මෙම සංගමය පිහිටුවා ඇති අතර එහි සාමාජිකත්වය ලබාගෙන ඇති සමාගම් ගණන 08 කි. ඒ අනුව ඩබ්ලිව්. ඒ. මෙන්ඩිස් සමාගම හැර අනෙකුත් සියලුම මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් මෙම සංගමයට එක්ව සිටිති.

ඉදිරියේදී නව සුරාබදු කොමසාරිස් ජනරාල් නිශාන්ත ජයවීර මහතා සහ මුදල් අමාත්‍යවරයා හමුවී මත්පැන් නිෂ්පාදන කර්මාන්තය මේ වනවිට මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද එම සංගමය තීරණය කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...