ආනයනික භාණ්ඩ වර්ග 367කට පැනවූ සීමා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

0
1094

අත්‍යාවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ 367ක් සඳහා පනවා තිබුණු ආනයන සීමා කාලය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

පළතුරු, කිරි නිෂ්පාදන ඇතුළු ආහාරවර්ග, විදුලි උපකරණ, රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග රැසක් මෙම සීමා පැනවීමට යටත් වේ.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින් …

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here