රටටම වැස්සට දඹුල්ලෙ ක්‍රිකට් වලට අවුලක් නැති හැඩයි

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 13, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පවත්වන පළමු එක්දින තරගයට මේ වන වර්ෂාව බාධාවක් නොවනු ඇති බවට තොරුතරු වාර්තා වෙනවා.රටේම වැසි සිහිත කාගලුණය ගැනත් එහි අවදානම ගැනත් කතා කරන මොහොතක අන්තර්ජාතික මට්ටමේ තරගයක් පැවත්විය හැති මට්ටමට දඹුල්ලේ කාලගුණය තිබිම කවුරුන් ක්‍රිකට් ආයතනය විසින් දඹුල්ලේ ඉදිකිරීම් ගැන දොස් පැවරුවත්,මේ තරගය පැවත්විමට හැකි වුවහොත් එම දොස් පැවරීම්වලට එය හොඳ පිළිතුරක් වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජිතයෙකු පැවසුවේ.

දඹුල්ල ක්‍රීඩාංගණය යනු ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රිකට් ක්‍රීඩාංගණ තරම් වැස්සෙන් බාධා පැමිණිමම අඩු එකක් වන අතර එවැනි විවිධ කාලගණ සාධක සළකමින් ක්‍රීඩාංගණ ඉදිකිරිමේ යහපත් තිරණයක් ලෙස හැඳින්විය හැකියි.

ඡායාරූපය – චානක ක්‍රිශාන්ත

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...