අප්‍රේල් වෙද්දී මේ අර්බුදය දෙගොඩතලා යනවා. මේ ආණ්ඩුව එපා වෙද්දී ආපහු ජනතාව රනිල්ව තමා ඉල්ලන්නේ – රාජිත

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය තුළ මෙන්ම ජාතික ජන බලවේගය තුළත් විවිධ අර්බුද දැනටමත් හටගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

“සජබ අර්බුදය පේනවා තමුන්නාන්සෙලාට ඇතුළෙ ඉන්නකොට. මේ දැඩි කළකිරීමක ඉන්නෙ පක්ෂ නායකත්වය ගැන. මාලිමාවෙත් අර්බුද තියෙනවා. ඔවුන් IMF එකේ කොන්දේසිවලට ඉස්පිල්ලක්, ඇලපිල්ලක්, පාපිල්ලක් නෑරම එකඟ වෙනකොට, තමන්ගෙ නායකයො මුද්දර ගහගෙන බොහොම උජාරුවෙන් ඒවා ජනතාවට පෙන්නනකොට ඇත්තටම ඒගොල්ලන්ට හිරිකිතයක් ඇතිවෙනවා. ඒ නිසා මාලිමාවත් හෙල්ලිලා තියෙන්නෙ. එන අප්‍රේල් මාසෙ වෙනකොට මේ අර්බුදය දෙගොඩතලා යනවා. මේ ආණ්ඩුව එපා වෙනකොට ආපහු ජනතාව රනිල්ව තමා ඉල්ලා හිටින්නේ”

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාක්ෂිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...