ෆිච් රේටිංස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ හෙළයි

ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ ණය ආපසු ගෙවීමේ ශ්‍රේණිගත කිරීම CC සිට C දක්වා පහළ දමා තිබේ.

ඒ, ණය පැහැර හැරීමට එක් මට්ටමක් පමණක් ඉහළින් සිටින පරිදි ය.

RN