පරිප්පු ඇතුළු භාණ්ඩ පහක බද්ද ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ඔක්තෝබර් 14 වනදා අංක 2406/02 දරණ ගැසට් නිවේදනය මගින් පරිප්පු ඇතුළු භාණ්ඩ වර්ග පහක් සඳහා බදු පනවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ භාණ්ඩ සඳහා පසුගිය රජය සමයේ පනවා තිබුණු බද්දම 2024 දෙසැම්බර් 31 වනදා දීර්ඝ කිරීම මිස අලුතින් බදු පැනවීමක් සිදුකර නොමැති බවයි මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයෙහි සඳහන් කර ඇත්තේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...