රනිල් සහ මහින්ද පාවිච්චි කළ අමතර වාහන රජය ඉල්ලයි!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරන අමතර වාහන නැවත භාර ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන්ට දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපතිවරයෙක් සිය ධූර කාලය නිමවා විශ්‍රාම යාමෙන් පසු භාවිතය සඳහා වාහන 03ක් නිකුත් කරන අතර රනිල් වික්‍රමසිංහ මහතාට අමතර වාහන 13ක් නිකුත් කර තිබෙන බවත් මහින්ද රාජපක්ෂ මහතාට අමතර වාහන 15ක් නිකුත් කර ඇති බවත් සඳහන්.

ඒ අනුව එම අමතර වාහන නැවත භාර දෙන ලෙස මීට පෙරද ඔවුන් වෙත දැනුම් දී ඇතත් මෙතෙක් එම වාහන භාර දී නැති බවයි කියවුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...