ගෝල්ෆේස් විරෝධතා භූමියේ වැසිකිළි සංකීර්ණයට මගේ නම දැමීම මට ඉමහත් ගෞරවයක් – පතිරණ

Date:

ගෝල්ෆේස් මහජන විරෝධතා භූමියෙහි පිහිටුවා ඇති තාවකාලික වැසිකිළි සංකීර්ණය තමන්ගේ නමින් නම් කිරීම තමන් ලද ඉමහත් ගෞරවයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන පහතින් දැක්වේ.

May be an image of 1 person and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...