තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ආචාර්ය ටී. එම්. ජේ. නිලාන් කුරේ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම තනතුරේ සේවය කළ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.

දේශීය මෙන්ම විදේශීය පුරාවිද්‍යා, වාස්තු විද්‍යා, පුරාවිද්‍යා සංරක්ෂණ ක්ෂේත්‍රවල පුහුණු හා අත්දැකීම් සහිත, ප්‍රකාශන, ව්‍යාපෘති හා ශාස්ත්‍රීය පර්යේෂණ රැසකට නායකත්වය හා මාර්ගෝපදේශ ලබාදී නිලාන් කුරේ මහතා මෙම තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ පත්කිරීමට අමාත්‍ය විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...