ආරුගම්බේ ප්‍රදේශයට අදාළව බ්‍රිතාන්‍යයෙනුත් දැනුම් දීමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු හැඟවීම මත පදනම් වෙමින් බ්‍රිතාන්‍ය රජය ද ශ්‍රී ලංකාව සඳහා වන සිය සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව, කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනය උපුටා දක්වමින් බ්‍රිතාන්‍යය මෙම යාවත්කාලීන කිරීම සිදුකර ඇත.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...