(PHOTOS):බිත්ති හතරක දැවැන්තයා – නීල් අලස් ඇගයුම් උළෙල!

Date:

කොළඹ LNW:ප්‍රවීණ වේදිකා නාට්‍ය,ටෙලිනාට්‍ය,ගුවන් විදුලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පි නීල් අලස් මහතාගේ නිර්මාණ දිවිය ඇගයීමේ උළෙලක් ඊයේ (25) පස්වරුවේ සිංහල සංස්කෘති ආයතනයේ සුදර්ශි ශාලාවේ දී පැවැත්විය.

එම උළෙලට සමගාමීව ඔහු රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ ත්‍රිත්වයක් නොමිලේ ප්‍රදර්ශනය කෙරුණු අතර නීල් අලස් ඇගයුම් දේශනය කපිල කුමාර කාලිංග මහතා විසින් සිදුකරන ලදී.

නීල් අලස් මහතාගේ නිර්මාණ දීසිය සම්බන්ධයෙන් ලක්ෂ්මන් මෙන්ඩිස්,බුද්ධදාස ගලප්පත්ති හා සුවිනීතා පෙරේරා යන කලාකරුවන් විසින් අදහස් දැක්වීමද සිදුවිය.

දකුණු පළාතේ ගාල්ල කළුවැල්ල ග්‍රාමයේදි පීටර් අලස් සහ ක්ලේරා අලස් යුවලට දාව 1948 ජූනි 21 වන දිනනීල් අලස් උපත ලබා තිබේ.

කලා නිර්මාණවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් එම අවස්ථාව වර්ණවත් විණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/694/Neel%20Alas%20Evaluation%20Ceremony

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ ;: පවතින සුළං සහ...

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...