ලංකාවේ අඩුම කාලයක් තුළ වැඩිම ණය ගත් කෙනා ගැන කියන දිලිත්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ (LNW):

ලංකාවේ අඩුම කාලයක් තුළ වැඩිම ණය ගත්තු පුද්ගලයා ලෙස වත්මන් ජනපති ඉතිහාසගත වන බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව ඉදිරිපත්කරන වැඩපිළිවෙළ තුළ කිසිදු උපායමාර්ගයක් නොමැති බවත්, සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ගණේමුල්ල නගරයේදී පැවති ව්‍යපාරික හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

“වර්තමාන ජනාධිපතිතුමාට මම එදත් පෙන්වා දුන්නා. ඔහු යෝජනා කරන කිසිම වැඩපිළිවෙළකට උපායමාර්ගයක් නැති බව. දැන් ඔහු ඉතිහාසගත වෙනවා.ලංකාවේ අඩුම කාලයක් තුළ වැඩිම ණය ගත්තු පුද්ගලයා හැටියට.  අපි ජනතාවට යෝජනා කරන්නේ අපිට දෙන්න විපක්ෂය. අනුරට ඔහොම කරගෙන යන්න දෙන්න. අපේ විපක්ෂය සල්ලිවලට ගන්න බැහැ”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපන්දුවෙන් වැඩකිඩ දැමූ ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්!

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW):  ඩේවිඩ් බෙකම් හට...

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...