*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

(PHOTOS):විපක්ෂය වෙනස් කරමු – ජන අරගල සන්ධානය අලුත් හැඩයකින් මැතිවරණ තරඟ බිමට!

කොළඹ LNW:කුඩය ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ජන අරගල සන්ධානය ගම්පහ නගරයේදී අද (26) ජන හමුවක් සංවිධානය කර තිබුණි.

”විපක්ෂය වෙනස් කරමු” යන තේමාවෙන් ක්‍රියාත්මක ජන අරගල සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක වැඩසටන දිවයින පුරාම ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ගම්පහ නගරයේ පැවති ජන හමුවට වසන්ත මුදලිගේ, දුමින්ද නාගමුව ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයින් කණ්ඩායමක් සහභාගී වී සිටියහ.

සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් රට නව දිශාවකට ගෙන යාම සඳහා විපක්ෂය බලගැන්වීමට මැදිහත් ලෙසයි එහිදී ඔවුන් ජනතාවට අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ
readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan