මම යන්නෙම නෑ. මම වැඩ කරන්නේ ව්‍යවස්ථාව අනුවයි – ජනපති ස්ථිරවම කියයි !

Date:

තමන් කිසිසේත්ම ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

පසුගිය 14 වනදා එම ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් කිහිපදෙනා ජනාධිපතිවරයා හමුවී ඇති අතර එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට ස්ථිර අයුරින්ම ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනාධිපති ධුරයෙන් ඉවත්ව නොයන බවය.

එමෙන්ම තමන් කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යැයි ජනාධිපතිවරයා ඔවුන්ට අවධාරණය කර ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...