පොහොට්ටු මන්ත්‍රී නිපුණ රණවකට ජනතාව හූ තියා පන්නයි ! (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාට අද (16) ඌරුබොක්ක, හීගොඩ ප්‍රදේශයේදී ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

කිසියම් කටයුත්තක් සඳහා මන්ත්‍රීවරයා එම ප්‍රදේශයට පැමිණ සිටිනු දුටු ප්‍රදේශවාසී තරුණයින් පිරිසක් ඔහුට හූ කියමින් විරෝධය පළ කළ අතර ඔහු එම ස්ථානයෙන් වහාම ඉවත්ව ගොස් ඇත.

නිපුණ රණවක යනු ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සමීප ඥාති පුත්‍රයෙකු වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...