අගමැතිනිය සහ පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් අතර හමුවක්

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 01, (LNW) කොළඹ: අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ විෂය සහ ක්‍රීඩාව භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංසදයේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (31) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විය.

පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ට අදාළව පවතින ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට මෙහිදි ඔවුන් කටයුතු කළේය. ඒ අනුව එම කරුණු අධ්‍යයනය කර ඉදිරි පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළා ය.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් නලිනී කොහොවල, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් විශාඛා අබේරත්න යන මහත්මීන් සහභාගී විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...

අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී ගංජා සමඟ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : අංගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ 'හදිසි...

පැනමා රජය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පැනමාවේ ඇති...

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...