ගෝල්ෆේස් අරගලයට සහාය දෙන ගාලු විරෝධතාවට පොලිසිය කඩාපනී ! (VIDEO)

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිටිය අසල ජනතාව විසින් අඛණ්ඩව පවත්වාගෙන යන අරගලයට සහාය පළ කරමින් ගාල්ල නගරයේදී එම ප්‍රදේශයේ ජනතාව විසින් පෙරේදා සිට අඛණ්ඩව පවත්වාගෙන එන විරෝධතාවට අද (17) උදෑසන පොලිසිය විසින් බාධා කර ඇති බව වාර්තා වේ.

පොලිස් කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් විශාල පිරිසක් පැමිණ විරෝධතාකරුවන් විසින් පිහිටුවා තිබුණු කූඩාරම ඉවත් කර ඇති බව සඳහන්.

May be an image of 2 people and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...