ලොහාන් බන්ධනාගාර රෝහල වෙත!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ (LNW):

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

නීතිවිරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව ඔහු බන්ධනාගාර ගත කෙරුණි .

මිරිහානේ පිහිටි ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු සහ යතුරු නොමැති සුඛෝපභෝගී මොටර් රථයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉකුත් 31වනදා වන අතර, ඒ, මහනුවර මහයියාව ප්‍රදේශයේ දීය.

පසුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා නොවැම්බර් මස 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...