අම්බරුවන්ගෙ කථා කූණු කූඩයට,අපි ක්‍රීඩාවට උදව් කරගෙන ඉස්සහට යනවා – ක්‍රිෂාන්ත කපුකොටුව

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 02,(LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් බොරු චෝදනා කරන අම්බරුවන්ගේ කතා කුණු කූඩයට දමා ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා සහයෝගය සහ උපකාරය ලබා දෙමින් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ක්‍රිෂාන්ත කපුකොටුව පැවසීය.

ක්‍රිකට් ලේකම්වරයා එසේ පැවසුවේ,හිටපු ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මේ දිනවල දේශපාලන වේදිකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කරන ලද චෝදනා ගැන මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලෙසයි.

කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති ශ්‍රී පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම්, සාමාන්‍ය අවස්ථා සහ නිල අවස්ථා සඳහා සහභාගි වීමේදී පැළඳිය යුතු ඇඳුම් සඳහා සිග්නේචර් අනුග්‍රහය පිරිනමන ලද උත්සව අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් ක්‍රිකට් ලේකම්වරයා වෙත මෙම ප්‍රශ්නය යොමු කරනු ලැබුවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...