රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ (LNW):
නොවැම්බර් 14වනදායින් පසුව , ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය සහිත අපාර්ලිමේන්තුව නිර්මාණය වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පැවති ජාතික ජනබලවේගයේ ජන හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේය.