ඡන්දය නිසා පාසල් වැසෙන හැටි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

මහ මැතිවරණය හේතුවෙන් , නොවැම්බර් 13 හා 14 පාසල්වලට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමකට අනුව නිවාඩු ලබා දීම සිදු කළ බවත්, එම පාසල් ලබන 18 වැනිදා යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත්,  අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...

හිටපු මැති ඇමතිවරු භාවිතා කළ බංගලා වලින් ගන්න හදන වැඩේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන...

සිංගප්පූරු ගුවන් සේවය කොළඹ සිට දිවා ගුවන් ගමන් වාර තුනක් එක් කරයි

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW : සිංගප්පූරු ගුවන් සේවය...