රන් මිල අද!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

වෙළඳපොළේ රන් අවුන්සයක මිල අද (08) දිනයේ දී සටහන් වූයේ රුපියල් 791,798 ක් ලෙසයි. එය ඊයේ (07) දිනයට සාපේක්ෂව රුපියල් 12,837 ක වැඩිවීමක් පෙන්නුම් කළ බව සඳහන් වේ,

කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 27,930 ක් ලෙසත්,කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 25,610 ක් සහ රුපියල් 24,440 ක් ලෙසත් සඳහන් විය.

කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 223,450 ක් ලෙසත්, කැරට් 22 පවුමක් රුපියල් 204,850 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 195,550 ක් ලෙසත් සටහන් වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊයේ(26) පැවති විරෝධතාවයේදී පොලිස් නිළධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය ගැන විශේෂ විමර්ශනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 27 කොළඹ LNW: ඊයේ(26) කොළඹදී , ජනාධිපති...

පාසල් වෑන් රථයක් අනතුරේ: පාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW : පාසල් වෑන්...

නීතියට උඩින් හිටපු වික්‍රමසිංහලා, රාජපක්ෂලා, ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා අපි නීතිය යටට ගෙනාවා – ඇමති බිමල්

කොළඹ LNW: මෙතෙක් කල් නීතියට උඩින් සිටි වික්‍රමසිංහලා,රාජපක්ෂලා,ප්‍රේමදාසලා,චන්ද්‍රිකාල මේ...

සුව වූ වහාම හිටපු ජනපති සියලු පාර්ශව ආමන්ත්‍රණය කරයි – අකිල

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: පසුගිය දින කිහිපය තුළ...