ඔන්ලයින් මූල්‍ය වංචාවකට ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙක් අත්අඩංගුවට !

සටහන – රුවන් නෙළුගොල්ල

අන්තර්ජාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (නොවැම්බර් 09) අත් අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී අද අලුයම මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...