ස්ටාමා දිවාලි මෙනුවෙන් නා ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් රාජධානියේ ඩවුනින් වීදියේ පසුගියදා පැවති අගමැති කියා ර් ස්ටාමාගේ දීපාවලි උත්සවය මේ වන විට කාගේත් කතාබහට ලක්ව තිබේ.

ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ දීපවාලිය සඳහා සංවිධානය කළ ආහාර මෙනුවේ නිර්මාංශ නොවන කෙටි ආහාර සහ මධ්‍යසාර ඇතුළත් කර තිබීමයි.

දිවාලි උත්සවයේ පූජනීය උත්සවය පාරිශුද්ධත්වය සහ භක්තිය අවධාරණය කරන අතර එබැවින් සාම්ප්‍රදායිකව නිර්මාංශ ආහාර සහ මත්පැන් දැඩි ලෙස වළක්වා ගැනීම ඇතුළත් වේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චෝදනා කරමින් බ්‍රිතාන්‍ය හින්දු භක්තිකයන් සඳහන් කර තිබුණේ, අග්‍රාමාත්‍යවරයා විසින්ම පවත්වන ලද දීපවාලි උත්සවයේ මෙනුව තෝරා ගැනීමෙන් දීපවාලි උත්සවය හා සම්බන්ධ ආගමික සම්ප්‍රදායන් පිළිබඳ අවබෝධයක් හෝ ගෞරවයක් නොමැතිකම පෙන්නුම් කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...

“අම්මා” යන වචනයට අරුතක් දීමට වචන වලින් එපිටට ගියපු ඡායා රූ රාමු! – Award-Winning Photos of Animal Moms That Show What Motherhood Is Really...

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...