පෙරටුගාමීන් 35 වැනි ඉල්මහ විරු සමරුව කොළඹදී සමරයි!

නොවැම්බර් 11, කොළඹ (LNW): පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් 35 වැනි ඉල්මහ විරු සමරුව අද (11) කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විය.

ඔබ මියගොස් නැත යන තේමාවෙන් එය සංවිධානය කර තිබුණු අතර පක්ෂයේ ඉදිරි පෙළ නායකයි ඇතුළු සාමාජිකයින් පිරිසක් ඊට එක්ව සිටින ආකාරය දැකගත හැකිවිය.

1987- 89 අරගලයේදී සිය දිවි කැපකළ සහෝදර සහෝදරියන් සැමරීම උදෙසායි මෙම ඉල්මහ විරු සමරුව සංවිධානය කරනු ලබන්නේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/696/35th%20Ilmaha%20Viru%20Commemoration%20by%20Frontline%20Socialist%20Party

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...