ශ්‍රී ලංකාවේ නිල සංචිත තවදුරටත් ඉහළට !

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට නිල සංචිත ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.46ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිට් රේටිංස් පවසයි.

2024 සැප්තැම්බර් මාසයේදී මෙරට නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 5.99 ක්ව තිබූ බව පවසන ෆිට් රේටිංස් ආයතනය ඒ අනුව සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී එය 7.9% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මෙන්ම 2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2024 ඔක්තෝබර් මාසයේදී නිල සංචිත 81% ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදී ඇති සහාය මෙසේ නිල සංචිත ඉහළ යාමට බෙහෙවින් බලපා ඇති බවයි ෆිච් රේටිංස් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

මෙම නිල සංචිත තුළ චීනයෙන් මෙරටට ලබාදී ඇති විදෙස් මුදල් හුවමාරු පහසුකමක් ද ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...