ඩොලරයේ අගය අද!

0
628

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ (LNW):

අද (13) දින,ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සටහන්ව ඇත.

එහිදී ඩොලරයේ ගැනුම් මිල රු. 287.9534 ක් ලෙස සටහන්ව ඇති අතර, එහි විකුණුම් මිල රු. 296.9762 ක් ලෙස වාර්තා වී තිබෙන බව සඳහන් වේ.