2022න් පසු අද කොළඹ කොටස් වෙළෙඳපොළේ විශේෂ වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ (LNW):

අද (13) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒ්කක 136.20කින් ඉහළ ගිය අතර, ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගියේය.

එම අගය මීට පෙර වාර්තා කර ඇත්තේ, 2022 ජනවාරි 31 වනදාය. අද දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 13,125.19ක් ලෙසටය. දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6.9ක් වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...