මෙන්න ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වූ අතර , ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දයේ ජයග්‍රහණය ජාතික ජන බලවේගයට හිමිවිය.

ජාතික ජන බලවේගය – 32296
සමගි ජන බලවේගය – 3523
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1964 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1846 
සර්වජන බලය – 607

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...