බිබිල ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය

0
203

සටහන – රුවන් නෙළුගොල්ල

මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ආසනයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 33633 (57.90%)
සමගි ජන බලවේගය – 13213 (22.75%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 6310 (10.86%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1981 (3.41%)
සර්වජන බලය – 785 (1.35%)