කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව,ගල්ගමුව,නිකවැරටිය,වාරියපොළ,දඹදෙණිය,පඩුවස්නුවර,මාවතගම වාර්තා ගත ජන්ද ප්‍රමාණයක් මලිමාවට!

Date:

කොළඹ LNW: කුරුණෑගල දිස්ත්‍රික්කය වාර්තාගත ලෙස ජාතික ජන බාලවේගය විසින් ජයග්‍රහණය කරමින් තිබෙනවා.

ඒ, අනුව යාපහුව ආසනය

ජාතික ජන බලවේගය – 51094
සමඟි ජන බලවේගය – 14695
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1411
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3224
සර්වජන බලය – 1148

නිකවැරටිය ආසනය

ජාතික ජන බලවේගය – 40949
සමඟි ජන බලවේගය – 15220
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1242
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3009

ගල්ගමුව ආසනය

ජාතික ජන බලවේගය – 46918
සමඟි ජන බලවේගය – 14216
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1547
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2790
සර්වජන බලය – 1558

වාරියපොළ ආසනය

ජාතික ජන බලවේගය – 37396
සමඟි ජන බලවේගය – 9572
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 2140
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1560

පඩුවස්නුවර ආසනය

ජාතික ජන බලවේගය – 34116
සමඟි ජන බලවේගය – 12695
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1213
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1981

දඹදෙණිය ආසනය

ජාතික ජන බලවේගය – 43678
සමඟි ජන බලවේගය – 11503
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 3886
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2073

මාවතගම ආසනය

ජාතික ජන බලවේගය – 44391
සමඟි ජන බලවේගය – 13201
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1313
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2735

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...