ගම්පහෙන් පැරදුණු දිලිත් කොටේ එල්ලී පාර්ලිමේන්තුවට !

Date:

“සර්වජන බලය” පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මව්බිම ජනතා පක්ෂයේ නායක, කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා පත්වෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

දිලිත් ජයවීර මහතා සර්වජන බලය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු නමුත් එම දිස්ත්‍රික්කයේදී ඔවුන්ට ලබාගත හැකිවූයේ ඡන්ද 25,939 ක් පමණක් බැවින් මන්ත්‍රී ධුරයක් හිමිවූයේ නැත.

කෙසේවෙතත් සර්වජන බලයට දිවයින පුරා දිස්ත්‍රික්කවලින් ඡන්ද 178,006 ක් ලැබී ඇති හෙයින් ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...