රයිස්,කොත්තු සහ බත් පැකට්ටුවක මිල 20%කින් ඉහළට!

Date:

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රයිස්,කොත්තු සහ බත් පැකට්ටුවක මිල 20%කින් වැඩි කිරීමට තීරණයක් ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ඒ, අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

පාරිභෝගිකයින් මෙන්ම ආපන ශාලා ද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් කෙසේ නමුත් කෙටි ආහාර වල මිල ඉහළ නොයන බවයි ඔහු සඳහන් කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුව...

බාල ඖෂධ : චෝදනා කරන වෛද්‍ය චමල් සහ චූදිත බෙනරගම හමුවුණු මොහොතක් ?

රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මේ දිනවල...

දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස...

බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...