කලකට පසු ඇඹුල් ඇතුළට

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 19,(LNW) කොළඹ :

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයට කලකට පසුව ලසිත් ඇඹුල්දෙණියගේ නම ද ඇතුළත්ව තිබෙනවා.ආසන්න ඉතිහාසයේ ඇඹුල්දෙණිය ජාතික කණ්ඩායමට කීඩා කරද්දී,ඔහු තරග දිනවන පන්දු යවන්නෙක් විදිහට දකින්නට ලැබුණත්,ආබාධ ද හේතු කර ගෙන ඔහුට කණ්ඩායමෙ ස්ථානය අහිමි වී ගියා.එවැනි තත්ත්වයක යළි දක්ෂතා අතරට පැමිණ ජාතික කණ්ඩායමට එක්වීමට හැකි වීම විශේෂ අවස්ථාවක් ලෙස සැළකිය හැකියි.


ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිශ්ශංක,දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්,ඇන්ජලෝ මැතිව්ස්,කුසල් මෙන්ඩිස්,කමිඳු මෙන්ඩිස්,ඕෂද ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම,ප්‍රභාත් ජයසූරිය,නිශාන් පීරිස්,ලසිත් ඇඹුල්දෙණිය,මිලාන් රත්නායක,අසිත ප්‍රනාන්දු,විශ්ව ප්‍රනාන්දු,ලහිරු කුමාර සහ කසුන් රාජිත ඇතුළත් වෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...