ව්‍යාපාරික ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 200ක ණයක් November 20, 2024 FacebookXPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට අනුමත කර තිබේ. ඒ, රජයේ මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා ය.