මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවක් විශේෂ විගණනයකින් හෙළිවෙයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ (LNW):

මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින්ට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇති බව විශේෂ විගණනයකින් හෙළිව ඇති අතර,විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයින් රැසකට එම බලපත්‍ර ලැබී නොමැති බව, විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

ඒ මහතා වැඩුදුරටත් ප්‍රකාශ කළේ , පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ‍එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට භාර දි ඇති බවත්, ඉදිරියේදී එය සභාගත කෙරෙනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...