තවත් රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙක් දිව්රුම් දෙති

Date:

නව රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දී තිබේ.

ඒ අනුව,

තරුණ හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය – සදාසිවම් වියාලේන්ද්‍රන්
ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
පේෂ කර්මාන්ත හා දේශීය ඇඟළුම් නිශ්පාදන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය – මොහොමඩ් මුෂාරෆ්

ලෙස පත්වී තිබේ.

මේ අතර, අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කළ සුරේන් රාඝවන් මහතා ගේ අමාත්‍ය ධුරය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය වී ඇත.

මෙම රාජ්‍ය අමාත්‍යවරු ඊයේ (19) දින ජනාධිපති මන්දිරය තුළ දිව්රුම් දී ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...