මේ අමුතු නිශ්ශබ්ද බවට කියන්නේ මොකක්ද ?

මාවාඩිපල්ලි වල මද්‍රසා ගිහිල්ල ගංවතුරේ ගහගෙන ගිය දරුවන් හය දෙනා ගැන වැඩිය කවි සිංදු ලියවුණේ නැහැ නේද? හැත්තෑ අවුරුදු සාපය ගැන හෘදසාක්ෂි අවදිවුණේ නැහැ නේද? ප්‍රවාහනයේ අවුල ගැන විශේෂඥ ටෝක් ඇත්තෙම නැති තරම් නේද ?

ගංවතුර එක්ක බස් එක නතර කිරීම, දරුවෝ ට්‍රැක්ටර් වල පැටවීම, මහාමාර්ග වල අවුල, දරුවන්ගේ ආරක්ෂාව, ගලවා ගැනීමේ හමුදා පරක්කු වීම ගැන කේන්තියෙන් කවුරුත් කතා කරන්නේ නැති අමුතු නිශ්ශබ්ද බවකින් සමාජය වැහිලා ගිහිල්ල නේද ?

එහෙම දාපු පෝස්ට් එකක්වත් වැඩිය ශෙයා කරන්නේ ලයික් කරන්නේ කොමෙන්ට් කරන්නේ නැහැ නේද?

ඉතින් ඒ නිශ්ශබ්ද බවට කියන්නේ නරුමබව කියල නෙවෙයිද ?

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...