ධාරානිපාත වැසි සමඟ රන්දෙණිගල වාන් දමයි!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

නොවැම්බර් 28, (LNW)කොළඹ: ඇද හැලෙන ධාරානිපති වර්ෂාව සමඟ මධ්‍යම කඳුකරයේ වැඩිම ජල ධාරිතාව සහිත රන්දෙණිගල ජලාශයේ ස්වංක්‍රීය වාන් දොරටු තුනම මේ වන විට විවෘත වී තිබේ.

වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු විවෘත වීමත් සමඟ එහි ජල ධාරිතාව රන්දෙණිගලට එක්වීමත් සමඟ එහි වාන් දැමීම ආරම්භ විය.
වාන් දොරටු මගින් තත්ත්පරයට ඝන මීටර් 1600ක ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට මුදා හැරෙන අතර මේ හේතුවෙන් මනම්පිටිය වැනි ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධීකාරිය මහජනතාවට දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ඝාතනයේ සුල මුල එළියට !

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: ඊයේ (13) දහවල් ඝාතනයට...

ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝග සූරතාවලියේ දී විරේන් සහ ආශිංසන තෙවන වටයට

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර බැඩිමින්ටන්...

උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවද්දී දකුණු යුරෝපය පුරා ලැව්ගිනි පැතිරේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු යුරෝපය පුරා...

කළුරංජි අයියා ….

නුග ගහක් බෝ ගහක් නොවීඅඹ ගහක් වූ මිනිහෙක් එයා…පෙන්වූයෙ...