බැසිල් බැසිල් බැසිල් බැසිල් පාර්ලිමේන්තුවේ ….

Date:

හිටපු මුදල් අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබේ.

ඒ, එහි පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකට සහභාගී වීම සඳහා ය.

බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් – 19 වෛරසය වැළඳී රෝහල්ගත කර ඇති බව පසුගිය සති‍යේ මාධ්‍ය වාර්තා කර තිබුණු අතර ඇතැම් මාධ්‍ය ඔහු දිවයිනෙන් පිටව ගොස් ඇති බවක් ද වාර්තා කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...