අද ඇරඹෙන ටී 10

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 11,(LNW) කොළඹ :

පළමු වරට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පන්දු ඕවර් 10 ලීග් තරගාවලිය වන එල්පීඑල් ටී 10 තරගාවලයේ සමාරම්භය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.ඒ අනුව අද දිනයේ තරග 3 ක් පැවත්වීමට නියමිත අතර පස්වරු 4.00 තරග ආරම්භ වීමට නියමිත වුව ද,පස්වරු 2.00 සිට ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුල්විම සඳහා අවස්ථාව සළසා ඇත.


අද පැවත්වෙන තරග
16.00: යාපනය ටයිටන්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස්

18h15: නුවරඑළිය කිංග්ස් සහ කලම්බු ජගුවර්ස්

20.30: මහනුවර බෝල්ට්ස් සහ ගාලු මාර්වලස්

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හයට අදාළ නායකයන් ද පහත දක්වා ඇත.
කළම්ඹු ජගුවර්ස්: ඇන්ජලෝ මැතිව්ස්

ගාල්ල මාවර්ලස්: මහේෂ් තීක්ෂණ

හම්බන්තොට බංග්ලා කොටි: දසුන් ශානක

යාපනය ටයිටන්ස්: ඩේවිඩ් වීස්

මහනුවර බෝල්ට්ස්: තිසර පෙරේරා

නුවරඑළිය කිංග්ස්: සෞරබ් තිවාරි

මේ සමඟ ඇත්තේ තරගාවලියට පෙර එම කණ්ඩායම් පෙර පුහුණුවීම් සඳහා සහභාගි වූ අවස්ථා කිහිපයක් සහ තරග කාල සටහනයි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...