රාජ්‍ය අමාත්‍ය ධුරයක් වෙනස් වෙයි. ජනපති ඉදිරියේ යළි දිවුරුම් දෙයි

පසුගිය 19 වනදා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් විජිත බේරුගොඩ මහතා අද (22) උදෑසන වෙනත් රාජ්‍ය අමාත්‍ය ධුරයකට පත්කර තිබේ.

ඒ අනුව ඒ මහතා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...