රිවස්ටන් බලා ගමන් කරමින් සිටි පිරිසක් අනතුරක, අයෙක් මියගොස් 8ක් රෝහලේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ (LNW):

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළිමෙන්, පුද්ගලයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඒ ලග්ගල, ඉලුක්කුඹුර ප්‍රදේශයේදී බව පැවසේ.

රිවස්ටන් බලා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් එලෙස අනතුරට ලක් ව ඇති බවත්, එහි තිරිංග පද්ධතියේ ඇති වූ දෝශයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවත් , පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූ පුද්ගලයින් ලග්ගල ප්‍රාදේශිය රෝහලට සහ මාතලේ රෝහලට ඇතුලත් කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...