පොලිස් වෙඩි තැබීමෙන් ඝාතනය වූ රඹුක්කන තරුණයා වෙනුවෙන් වූ සැමරුම! (PHOTOS)

Date:

රඹුක්කන මහජන විරෝධයට පොලීසිය එල්ල කළ වෙඩි පහරින් මිය ගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) හිරිවඩුන්න කරන්දගස්තැන්න ප්‍රදේශයේදී සිදුකෙරිණි.

එම ඝාතනයට විරෝධය පළකරමින් අද ගෝල්ෆේස් විරෝධතා භූමියේ සිට කොල්ලුපිටිය දක්වා සැමරුම් පාගමනක් සංවිධානය කර තිබුණි.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...