අදටත් ආණ්ඩුවකටත් වඩා බලවත් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ….

Date:

කරන්ට පුලුවන් නම් ලොකු දෙයක්.. ඒත් මේවගේ ඒවා බොහෝ විට මගදි රිවස් වෙනවා.. හේතුව රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ආන්ඩුවකටත් වඩා අදටත් බලවත්…

වරාය, රේගුව වගේ තැන්වල අදටත් තියෙන්නේ මධ්‍යම ආන්ඩුවෙන් පිට තියෙන ස්වායක්ත වෘත්තීය සමිති පාලනයක් වගේ එකක්..

ඇත්තටම ලංකාව බංකොලොත් උනේ දේශපාලකයෝ නිසාම නෙමේ පට්ටම අකාර්යක්ෂම සහ දූෂිත රාජ්‍ය සේවයත් රට බංකොලොත් වෙන්ට හේතු උනා.. කොරානා කාලේ ඇතැම් රාජ්‍ය ආයතන වැහිලා වගේ තිබ්බ කාලෙත් කෝටි ගානක අතිකාල ඒඅයම ලකුණු කරගෙන.. ඉතිං රටකට හරියයිද..?

මේ දැනුත් ලං.වී.ම. සහ වෝටර්බොඩ් එකේ පට්ටම අකාර්යක්ෂම සහ අතිරික්ත සේවක මණ්ඩල වල බර පටවලා තියෙන්නේ මිනිස්සුන්ගේ ලයිට් වතුර බිල්වලට.. ඒව අස්සෙ ඉහල නිලධාරීන්ගේ ගේම්, ටෙන්ඩර් මගඩි වල බරපැටවෙන්නෙත් ජනතාව මතට සහ දැනටමත් බංකොලොත් රටේ භාන්ඩාගාරෙට..

හැබැයි වමේ වෘත්තීය සමිති නායකයොම තමා මෙතෙක් කාලයක් පූජනීය තැනක් විදියට රාජ්‍ය සේවයයි, වෘත්තීය සමිති මාෆියාවයි ඔළුව උඩ තියන් හිටියේ සහ ඒවා තමන්ගේ බල දේශපාලන උවමනාවන් වෙනුවෙන් පාවිච්චි කරේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….

මම ඉල් අරගලයේ අතීත සමාජිකයෙක් උනත් අද මම ඉන්නෙ...

සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනා 21...

It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein

සටහන – පුලී නොවැම්බර් 12, කොළඹ (LNW): ගිලර්මෝ ඩෙල් ටෝරෝගේ "Frankenstein(ෆ්‍රැන්කන්ස්ටයින්)"...

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍ය...