රටට යහපත් අනාගතයක් උදාකිරීමට සියළු දෙනාම එක් වන්න – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

0
346

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ (LNW):

රටට යහපත් අනාගතයක් උදාකිරීමටත් සියලු දෙනාට එක්වන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව කියා සිටී.

දීප්තිමත් අනාගතයක් කරා යන ගමනේදී අභියෝග රැසක් ඇති බවද ඇය පවසා ඇත.

අග්‍රාමාත්‍යතුමියගේ සුබපැතුම් පණිවුඩය පහතින් දැක්වේ.